වැඩිහිටියන්ට සුදුසු ලේබලය සහිත දෑ සදහා මේ කලබලවීම සම්බන්ධයෙන් දීප්ති කුමාරගුණරත්න ගෙන් කළ විමසුමකදී ඔහු මෙසේ පවසා සිටියේය.
"දැන් මෙතන තියන ප්‍රධාන ප්‍රශ්නය තමයි වැඩිහිටියන්ට පමණයි කිව්වම බහුතරයකට මතක් වෙන්නේ සෙක්ස් කියන එක. ලිංගික ජීවතය විතරයි කියන එක. මේ අය ළමයි. ඔවුන්ට තියෙන්නේ ළමා මනසක්...