මචන් Japanese වාහනයක් ගන්නකොට මොකක්ද ගන්න ඕනේ ? JDM or UK/US Edition?
මම නම් පෞද්ගලිකව කැමති US/UK edition වලට. ඒවාවල MFD එක English හින්ද හරි ලේසියි! අනිත් එක Radio එක Full band.:D
US/UK edition වල Build quality එකේ වෙනසක් තියෙනවද ?
Market price එක JDM වලට වඩා වෙනස්ද?
Second hand Marker එක...