රාජ්‍ය සේවකයො ඉන්නෙ 1.5මිලියන් පවුල් විදියට ගත්තොත් 0.5මිලියන් ඇති මුලු රටේම 5මිලියන් පවුල් ඉන්නව ඉතුරු 4.5මිලියන් පවුල් වලින් ධනපතියො ඇතුලු upper middle class 1මිලියන් ඉන්නව කියල හිතුවොත් ඉතුරු 3.5මිලියන් පවුල් කොහොමද ජීවත් වෙන්නෙ රජය එක්ක කේවල් කරන්ඩ බලය තියෙන් උන් තමන්ගෙ වැටුප වැඩි කර ගන්නව...