1. gama22

    ලුණු කිලෝවක් හාල් කිලෝ දෙක පනී.. සැගවූ ලුණු තොග රාජසන්නතක කරන්න රට පුරා මෙහෙයුම්..

    පරාජයේ වියරුව ලුණු කැටයෙන් වුවද මතු විය හැක.......................
  2. gama22

    අනුර යුද ප්‍රකාශ කරයි

    හා මන් ගාව තියෙනවා මන්න දෙකක්.... උබ එලවලු කපන් පිහිය අරන් වරෙන්..........
  3. gama22

    රියල් NPP හිගන්නු මෙන්න බලාගන්න😂

    පරාජයේ වියරුව.................
  4. gama22

    වැඩි ලුණු වැඩි ලෙඩ

    ඇයි බං අනුරට ලුණු ලේවායවල් තියෙනවද? උට්ටෝ ලංකාවේ ලුණු ස්ටොක් එකක් නෑ අර ගිය අවුරුද්දේ තද වැස්සට හානි වුනා ඒකේ බලපෑම තමා මේ .... ඊලගට දාපන් ලුණුත් පිට රටින් කියලා........😂 ඒක නෙවේ කාවද බං පත් කරනේ යෝජනාවක් දාපන්කෝ?
  5. gama22

    ජාතික ජනබලවේගයට එරෙහිව සිටින සියලු කණ්ඩායම් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ඒකාබද්ධව කටයුතු කිරීමට අද රැස්වී තීරණය කරයි. 🐘☎🌷💪

    බලන්න හසන්ත පුතී.... මේ දේශපාලන දෙයියන් රටේ ජනතාවට කොච්චර ලැදිද කියලා මේවා දකින්න අපි පිං කරලා තියනවා.....ඕන්
  6. gama22

    වැඩි ලුණු වැඩි ලෙඩ

    පරාජයේ වියරුව ලුණු කැටයෙන්ද මතු විය හැක
  7. gama22

    ජපන් තානාපති ලංකාවේ රෙදි ගලවයි - "ලංකාවේ ක්‍රියාත්මක වුණු අල්ලස සහ දූෂණයේ ගොදුරක් බවට ජපානය පත් වුණා" 🤦‍♂️

    අවුලක් නෑ බං හොද්පං ........... අපෙන් බාදාවක් නෑ හම්බ කරන් කන රස්සාවනේ........ මුකුත් කියන්න ඕනේ නෑ...
  8. gama22

    මෙකි පට්ටයි. දැකපු ලස්සනම කෙල්ල

    කෙස් සමග අයිස්.............
  9. gama22

    ලුණු පැකට්ටුව රුපියල් 800 ඉක්මවන ලකුණු

    ඩොලර් එක 400 නේ . ඉතින් අපේ පැත්‍තේ 1000/= ඇයි අවුල්ද?
  10. gama22

    උඹලා දන්න ලීක් කරගත්ත ප්‍රසිද්ධ අය කවුද ?

    ඔච්චර දෙයක් බෑ ඌට.... ස්ටෙෆිනිගෙන් අහපන්කෝ..
  11. gama22

    නැවතත් ජනතාව නාමල්ව වට කරගනී ❤❤❤

    එයිට ඉස්සෙලා සෑහෙන්න අය ගොඩ ගියා හැබැයි දැන් විමර්ශන හරියට යනවා ඇයි සීයා , විරුවා එහෙම ඔය වාර්ථාව පුකේ ගහන් හිටියේ......? අප්පොච්චා... බාප්පාලා ලොකු අප්පා හදපු රටද ආයේ නෑමොල් හදන්න යන්නේ.....? ------ Post added on 1746899761

    No contents