අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය දකුණු චීන මුහුදට කඩා වැටෙනු සියැසින් දුටු බවට සාක්ෂියක් මේ වනවිට ලැබී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මයිකල් මැකේ නම් පුද්ගලයා තම හාම්පුතාට යවන ලද ඊමේල් පණිවුඩයක ඒ පිළිබඳ තොරතුරු සඳහන් කර ඇති බවයි. කාම්බෝජයේ ගිනිකොන දිග මුහුදේ පිහිටි තෙල් අට්ටාලකයක...