1. Appuham"e"

    හොඳයි,නරකයි

    tfs..
  2. Appuham"e"

    මේ වගේ වැඩක් උබලට වෙලා තියෙනවද..??

    same here.... අහිංසක කොල්ලෙක් අහුවුනම තම ඔකුන්ගේ සද්දේ.... හරි එකෙක් අහු වුනාම ලස්සනට ගැන බේරලා යනවා... ඕක උබ දැන් අමතක කරලා දාපන්... ඔය වගේ අපතොයෝ කොහෙත් ඉන්නවා,,, ඔය වගේ එවුන් හැමදාම දිනන්නේ නෑ බන්,, දවසක ඔකුන්ටත් හොද හොටල් වලින් හම්බු වෙනවා...
  3. Appuham"e"

    Lolz

    hikzzz...z
  4. Appuham"e"

    Study in New Zealand free Seminar

    rochel,,,hehe..kohomada ban...heta denanam mama ubata call ekak
  5. Appuham"e"

    සවනි

    බාගෙට යද්දී මම off කර යකෝ,,, එච්චරටම කනට මිහිරියි ....නොදකින්
  6. Appuham"e"

    Unseen Kadadora

    wow...
  7. Appuham"e"

    අපේකම....... !!!

    :lol::lol::lol::lol::lol:
  8. Appuham"e"

    හොටෙල්_වලින්_කන්නේ_බලාගෙනයි!

    සිරාවට බන්,,,මන් එත් බැලුව කොහොමද ඕකුන් අඩුවට දෙන්නේ කියලා. Rs600 කේක් එකට අඩුම බටර් 200g වත් ඕනේ. බටර් 200g Rs200 ක් විතර වෙනවා. ඉතින් තව ඕකට බිත්තර ඕනේ පිටි ඕනේ. ඊට අමතරව ඕකුන්ට 50% වත් ලාබ නැතුව ඕකුන් ඕක හදන්නේ නෑ.
  9. Appuham"e"

    හොටෙල්_වලින්_කන්නේ_බලාගෙනයි!

    කොහොමද බන් ඔය සමහර කඩ වල කේක් තියෙන්නේ අඩුවට. හරියට බිත්තර බටර් එහෙම දැම්මොත් ඒ ගානට කේක් දෙනවා තියා හිතන්නවත් බෑ. මුන් මොන වගේ අදෙෂකද ඕකට දානවා ඇත්තේ?
  10. Appuham"e"

    මේක අහපියව්! data ගියාට කමක් නෑ.

    මට දුක හිතුන බන් මේක බලද්දී,,, අර සුද්ද ඇවිල්ලා අපේ එවුන්ට වී ගොවිතැන උගන්නනවා, ඒ පරයා මොනවද දන්නේ වී ගොවිතැන ගැන,, උට ඕනේ උගේ chemicals ටික විකුණා ගන්න. අපේ එවුන්ටත් සුද්දෙක් ඇවිල්ල දේශනයක් තිබ්බොත් ඊට වැඩ දෙයක් නෑ මොකද ඌ සුද්දෙක් නේ,, අපේ කරුමේ කියන්නේ සුද්දත් ඕක දන්නවා. උන් දන්නවා අපේ වගේ රට...

    No contents