1. Dothraki

    Game of Thrones Fans

    එකයි කිව්වෙ මෙක මාර අප්සට්. එකි කොහොමද එතනට ගියෙ අච්චර කට්ටියක් ඉද්දි , එක්කො ගහ උඩ ඉන්න ඇති. ඊලඟ එපියෙ කියාවි එකි හිටිය විදිය.
  2. Dothraki

    Game of Thrones Fans

    ආර්යාට පුළුවන් ෆේස් එකක් ගන්න නෙ කාව හරි මරලා. මෙකි මැරිච්ච එකෙක්ගෙ ෆේස් එකක් දාගෙන ඔතන හිටියාද දන්නෙ නැහැ ? ඒයා ෆේස්ලස් කිලර් කෙනෙක් නෙ ?
  3. Dothraki

    Game of Thrones Fans

    රතු මායාකාරි නිසා තමා ගේම ගැහැව්වෙ. එකි ආවෙ නැත්තම් තෙරුමක් නැහැ. බ්‍රැන් ඇමක් විතරයි. ඌ ත්‍රී අයිඩ් රෙවන් වෙන එකෙන් කිසි තෙරුමක් නැහැ වගෙ. මෙතන ඊලඟට කපල් ගෙම් තමා යන්නෙ ජොන්-ඩැනි යුරොන්-සර්සි ජේමි-බ්‍රියැන් ආර්යා-ගෙන්ඩ්‍රි ටිරියන් සහ සන්සා
  4. Dothraki

    Game of Thrones Fans

    ඔව් ඉතින් අවුරුදු ගාණක් ඉඳිය එකෙ ඔන්න ඔහෙ ඉතුරු තුනත් බලලාම ඉන්නවා :lol:
  5. Dothraki

    Game of Thrones Fans

    තෙරුමක් නැහැ බන්. මන් මාර ඩිසපොයින්ට් උනා මෙ එපියෙන් පස්සෙ.
  6. Dothraki

    Game of Thrones Fans

    මාටින් කාරයා සීසන් 4 න් පස්සෙ වැඩි දායකත්වයක් ලබාදීලා නහැළු ටීවී සීරියස් එක වෙනුවෙන් ලිවීම පැත්තෙන්. වෙනස තෙරෙනවා එකෙන්ම. මුල් සීසන් ටිකෙ තිබ්බ පොලිටිකල් සීන් වල ගුණාත්මක භාවය එහෙම සීසන් 4 න් පස්සෙ නැහැ. විෂේශයෙන් ටයිවින් ලැනිස්ටර් ඉන්න සීන් ටික එහෙම . සීසන් 6 ඉඳන් මෙ වෙනකන් ගැලරිය පිනවන්න...
  7. Dothraki

    Game of Thrones Fans

    ඔව් ටිරියන් සන්සාට ලව්. මටත් මායාකාරි ආර්යා දිහා බලපු ගමන් හිතුනා .වැඩෙ තහවුරු උනෙ මළවුන්ගෙ දෙවතාවා කියන්නෙ මොකක්ද කියලා අහනවානෙ ? අන්න එකෙන්. ඒ කියන්නෙ ප්‍රෙඩික්ටබල්. කතාව කිව්ව හැකි වෙන දෙ . ගෙම් ඔෆ් ත්‍රොන්ඩ් කතාවෙ වටිනාකම එහෙම්මම ඉවරයි .
  8. Dothraki

    Game of Thrones Fans

    බලද්දි බ්‍රැන්ගෙන් කිසි තෙරුමක් නැහැ. ඌ නිකන්ම නිකන් ත්‍රී අයිඩ් රෙවන්. බ්‍රැන්ඩන් ස්ටාක් ඇමක් විතරයි . ඩ්‍රැගන් ග්ලාස් එකෙන් වයිට්වොකර්ස්ලාව මරන හැටි හොයාගත්තෙ සැමුවෙල් ටාර්ලි. වැලෙරියන් ස්ටීල් වලින් වයිට්වොකර්ස් ලා මරන්න පුළුවන් කියලා හොයාගත්තෙ ජෝන් . මේක මටපෙන්නෙ ෆැන්ස්ලා ගෙ තියරීස් සේරම...
  9. Dothraki

    Game of Thrones Fans

    මාත් එහෙමයි . මීට වඩා බලාපොරොත්තු උනා. කොහෙවත් ඉඳන් ආපු මායාකාරියෙක් නිසා තමා ඉතින් සෙරම අනික් පැත්ත හැරුණෙ. ටයිවින් මැරුණායින් පස්සෙ කතාව චොර උනා කොහොමත්. :(:(
  10. Dothraki

    Game of Thrones Fans

    අඩුම ගානෙ ඌට පෙනවනෙ වයිට් වොකර්ස්ලා කොහාටද එන්න හදන්නෙවත් කියලා. කලින් ඊස්ට් වොච් එක පැත්තෙන් එනවා කිව්වෙ .
  11. Dothraki

    Game of Thrones Fans

    ග්‍රේට් හවුසස් 9 ක් තියෙනවා ටයිරෙල් ලා සේරම ඉවරයි. මාර්ටෙල් ලාත් සේරම ඉවරයි ග්‍රේජොයි ලාගෙන් යුරොන් විතරයි (තියොන් වැඩක් නැහැ. යාරා ගැනියෙක්) ස්ටාර්ක් ලාගෙ නියම ස්ටාක් ලයින් එක ගෙනියන්න පුළුවන් බ්‍රැන්ඩන් ඒත් ඌ දැන් ත්‍රී අයිඩ් රේවන් .(සන්සා,ආර්යා ගැහැනු. ජොන් ටාගෙරියන්) ටාගෙරියන් ලාගෙන්...
  12. Dothraki

    Game of Thrones Fans

    බ්‍රැන්ට කන්ට්‍රොල් නැහැ තාම ත්‍රී අයිඩ් රෙවන් සීන් එක. ඌ කියන එව්වා පිළිගන්නම බැහැ .අනික නයිට්කින්ග්ට පුළුවන් ත්‍රී අයිඩ් රෙවන්ව දකින්න. බ්‍රැන්ට බැරි උනා නේ අම්බර්ස් ලාව බෙරගන්නත්.
  13. Dothraki

    Game of Thrones Fans

    කයිබර්න් මන් හිතන්නෙ මකරු මරන්න තව වෙපන් එකක් හදනවා ඇති. මන් නම් කියන්නෙ කියනතරම් යකා කළුත් නැතිවෙයි. මොකද නයිට් කින්ග් ව මරපු හැටිය ඔක්කොම උන් අඬපන වෙනවානෙ ? ඔය යුද්ධෙ එපිසොඩ් දෙකක් තීයෙවි උපරිම. අන්තිම වලිය ගොල්ඩන් කම්පැණි එකත් එක්ක මට නම් හිතෙන්නෙ. ජේමිට ෂුවර් එකක් තියෙනවා නයිට්කින්ග්...
  14. Dothraki

    Apple Watch series 4 or Tissot watch

    ලොකුකමක් නෙමෙ මේ කියන්නෙ මන් දාන්නෙ මොන්ට්බ්ලන්ක් සන්ග්ලාස් දෙකක්. පාවිච්චි කරන පර්ස් එක මසිමො ඩුටි . වොච් එක ටිසොට් පාවිච්චි කරන්නෙ ඇපල් අයිෆොන් එකක්. කොටි දෙකෙ ගෙයක් නම් තියෙනවා අමාරුවෙන් තාත්තා හදාපු :lo මම යන්නෙ බස් එකෙ -ට්‍රෙන් එකෙ, :rofl::rofl::yes::yes: ප්‍රෙස්ටිජියස් එක ගැන දෙයක්...
  15. Dothraki

    Apple Watch series 4 or Tissot watch

    ස්මාර්ට් වොච් එකයි ටිසොට් එකයි කම්පෙයාර් කරොත් අහසට පොළවවගෙ. එත් මන් ටිසොට් එක තොරගන්නවා හෙතුව ; ටිසොට් වොච් එක අවුරුද්දෙන් අවුරුද්ද තිබ්බ මොඩල් එකට වඩා තව එකක් එන්නෙ නැහැ නෙ ? ටිසොට් නෙමෙ අනික් වොච් බ්‍රැන්ඩ්ස් වලත් එහෙමයි. ස්මාර්ට් වොච් එක ඊලඟ අවුරුද්දෙ තව වර්ශන් එකක් එනවා. ඊටත් පස්සෙ...
  16. Dothraki

    Game of Thrones Fans

    ඔව් නෙ පොර මළෙ නැහැ නෙ ?
  17. Dothraki

    Game of Thrones Fans

    ඩොතාලා ජොන්ට නැවෙන්නෙ නැහැ. අන්සලීඩ්ලා නම් වහල් හමුදාවක් නිසා කියන්න බැහැ. උන්ට ෆ්‍රීඩම් එක දෙන්නම් කිව්වොත් ජොන් එක්ක ඉඳිවි. ඩැනි එක්ක උනත් උන් ඉන්නෙ ඒ නිසානෙ ?
  18. Dothraki

    Game of Thrones Fans

    ගෙන්ඩ්‍රිට බැටල් ස්කිල්ස් නැහැ. ඌට නිකන් තියෙන්නෙ අර රොබට් බරතියෙන්ගෙ ජානවලින් එන ජානමය හැකියාව. ගෙන්ඩ්‍රි මැරෙනවා මට නම් හිතෙන්නෙ. ඩැනි ද්‍රොහිවෙවි. ජොන්ගෙ අනන්‍යතාව දන්නවා. එකිට ජොන් එක ඉන්න එක තෙරුමක් නැහැ. නයිට්කින්ග් ගෙන් බෙරුණොත් සර්සිගෙ ආමි එක එක්ක ෆයිට් කරන්න කට්ටියක් ඔනි. මට ඩැනිව...
  19. Dothraki

    Game of Thrones Fans

    Meera Reed and Holand Reed ?
  20. Dothraki

    Game of Thrones Fans

    Doesn't Matter Stark Blood Robert's Rebellion built on this Raeghar and Liyana's affair Northmen and knights of the vale fought against House Tageryen during the rebellion. So do you think northerners and valemans accept john as their ruler ?

    No contents