1. Dothraki

    English Education

    ඔව් ඒක ඇත්ත . ගොඩාක් හොඳ ජොබ් වලට යන්න නම් ඉංග්‍රිසි අනිවා (පන්දමකට ගියොත් ඇරෙන්න ) ඇයි අපෙ අය මෙක තෙරුම් ගන්නෙ නැත්තෙ. මන් දැකලා තියෙනවා මැදපෙරදිග ගිහින් එන එකා අවුරුද්දෙන් දෙකෙන් හින්දි කතාකරනවා. කොරියන් යන එවුන් කොරියන් කතාකරනවා. ජපන් යන උන් ජැපනිස් කතාකරනවා. ඒත් නොමිලෙ අවුරුදු 13 ක්...
  2. Dothraki

    English Education

    මට පොඩි දෙයක් දැනගන්න ඔනි . . . . . . . . . ඉංග්‍රිසි උච්චාරණය අවුල් ඇයි බන් අපෙ උන්ගෙ. ඒ වගෙම ගොඩාක් ඉස්කොලෙ ඕ ලෙවල් වල ඉංග්‍රිසි A, B තියෙන උන්ට ඉංග්‍රිසි කතාකරන්න බැහැ. පොතක ෆොම් එකක කොළෙක ලියද්දි ,කම්පියුටරෙන් ටයිප් කරද්දි වචන ටික ගලපලා හරියට ලියාගත්තාට කීයෙන් කීදෙනෙක්ට හරියට ඉංග්‍රිසි...
  3. Dothraki

    2019 ලෝක කුසලානය -ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩාය&

    පල්ලියක ගීතිකා කණ්ඩායමක්ද බන් මෙ ? :lol:
  4. Dothraki

    කොහොමද යුද්දෙ කරන්නෙ ?

    කොහොමද යුද්දෙ කරන්නෙ ? 04-18-2019 01:47 PM Hi Burus pons
  5. Dothraki

    කොහොමද යුද්දෙ කරන්නෙ ?

    වයිල්ඩ්ෆයර් ඔනි වෙනවා. ටිරියන් බ්ලැක්වොටර් බෙ ෆයිට් එකෙ කරෙ නැවක වයිල්ඩ්ෆයර් දාලා ගිණි තිබ්බ එකනෙ ? ඒ ස්ට්‍රැටජි එක පාවිච්චි කරන්න වෙනවා. එත් ගොඩබිමක නැවක් බැරි නිසා වෙනත් මොකක් හරි කරත්තයක් හො වැනි වෙනක් ආකාරයක දෙයක් උන් අතරට යවලා ගිණි තියනවා.
  6. Dothraki

    Game of thrones -Final

    bump
  7. Dothraki

    Game of Thrones Fans

    ඕක පොතෙ තියෙන එකක්. එගොන් ටාගෙරියන් උගෙ නම . ඌ ගොල්ඩන් කම්පැණි එක අරගෙන එනවා රජකම ආපහු ගන්න.
  8. Dothraki

    Game of Thrones Fans

    මායා බලවලින් ආරක්ෂාකරල තිබ්බ වොල් එක නයිට් කින්ග් කැඩුව මකරෙක්ගෙ උදව්වෙන්. පීනන්න බැරි උන්ට පීනන්න ක්‍රමයක් හදන්න බැරි වෙයි කියලා හිතන්න පුළුවන්ද ? අනික වයිට් ලා ඔනි නැහැ මකරෙක් ඉන්නෙ නයිට් කින්ග් ගාව. පියාඹලා ගිහින් ගහලා එනවා
  9. Dothraki

    Game of Thrones Fans

    කැරැක්ටර් ඩිවලොප්මන්ට් එක ජෙමිගෙ සහ සන්සාගෙ ගොඩාක් හොඳයි. හවුන්ගෙ එච්චරම නොට් උනෙ නැහැ. හවුන්ඩ් බයයි නෙද ගින්දරට? තියොන්ගෙ කැරැක්ටර් එකත් හොඳයි සීසන් 1 ඉඳලා. ටිරියන්ව ශුවර් නැහැ. සමහරක්විට ටිරියන් දන්නවා සර්සිගෙ ප්ලැන් එක ගැන.
  10. Dothraki

    Game of Thrones Fans

    සර්සිගෙ ප්ලැන් එක එලිකරායින් පස්සෙ ඩැනි සමහරක් විට මකරෙක් එක්ක යාවි කින්ග්ස්ලැන්ඩින් වලට පහර දෙන්න. බ්‍රැන්ගෙ විෂන්ස් වල මකරෙක් පෙන්වනවා පියාඹනවා කින්ග්ස්ලැන්ඩින් වල උඩින්. අනික ඩැනි හවුස් ඔෆ් අන්ඩයින් එක ඇතුලෙදි දැක්ක හීනෙදි ත්‍රොන් රූම් එක පිච්චිලා ගිහින් අයර්න් ත්‍රොන් එක විතරක් තියෙනවා .හිම...
  11. Dothraki

    Game of Thrones Fans

    අනික ඔතන හොඳටම බැටල් එක්ස්පීරියන්ස් තියෙන පුද්ගලයා වෙස්ටරෝස් වල.
  12. Dothraki

    Game of Thrones Fans

    ජෙමි ලැනිස්ටර් එනකන් තමා මත් බලන් හිටියෙ විෂෙශයෙන්ම, මට අනික් උන්ගෙ රීයුනියන්ස් එච්චර ගතියක් නැහැ.
  13. Dothraki

    Game of Thrones Fans

    ඌ තරහා නැහැ. මොකද ඌ බ්‍රැන් නෙමෙ ත්‍රී අයිඩ් රෙවන්. ඌට ත්‍රී අයිඩ් රෙවන් වෙන්න ඔනි කරන පසුබිම සැකසෙන්නෙත් ආබාධිතයෙක් වෙච්ච නිසාද දන්නෙත් නැහැ. මොකද ඒ බිල්ඩින් එකෙන් වැටුනහමනෙ ඌට අර හීනෙ පෙන්නෙ. බ්‍රැන් පරණ මිතුරෙක් එනව කියලා බලන් හිටියෙ ජේමි ටද ? නැත්තම් තියොන් ටද ? නැත්තම් වෙන කවුරුහරිද ?
  14. Dothraki

    - ත්‍රීවිල් මාෆියාව

    ගල්ලෙ විතරක් නෙමෙ ත්‍රීවිල් කාලකණ්ණි කොහෙත් එකයි. තහනම් කරන්න ඔනි ත්‍රීවිල් රස්සාව. මුන්ට ට්‍රෙනිං එක දෙන්න ඔනි වෙනත් කර්මාන්තයක .
  15. Dothraki

    - ත්‍රීවිල් මාෆියාව

    මට මෙ රටෙ පේන්න බැරි ජාති දෙකක් ඉන්නවා. එකක් ත්‍රීවිල් කාරයො අනික බස් කාරයො. දෙගොල්ලොම කාලකණ්ණි .
  16. Dothraki

    Game of Thrones Fans

    [/B] ජෙමිට් පු* අරින්න තමා සෙරම ඉන්නෙ මැඩ් කින්ග් ව මැරුවාට ඩැනි ඉන්නවා රිටන් එකදෙන්න බ්‍රැන්ඩන් ස්ටාක් ව තල්ලු කරා ඒකත් අපරාධයක්. ඇලිසා කාස්ටාක් ගෙ මාමාව මැරුවා .ඒකට කාස්ටාක් ලා මළ වේල් වල නයිට්ලාට ලැනිස්ටර්ලාව පෙන්නන්න බැහැ කොහොමත්. එහෙන් සර්සි බ්‍රොන්ව එවනවා ජේමිව මරන්න. ඔතන බ්‍රියැන්...
  17. Dothraki

    Game of Thrones Fans

    හිත් කියවන්න බැහැ එත් ඌ මොනවාහරි දන්නවා ටිරියන් ගැන.
  18. Dothraki

    Game of Thrones Fans

    බ්‍රොන් ඔය වැඩෙ කරන්නෙ නැහැ. ජෙමිව විතරක් නෙමෙ ටිරියන්වත් මරන්න කිව්වානෙ? ටිරියන් ද්‍රොහි වෙවි ඩැනිට. ටිරියන්ගෙ ප්ලැන් එක මොකක්ද දන්නෙ නැහැ. සන්සා එක්ක කතාකරපු සීන් එකෙ සන්සා ගියායින් පස්සෙ බ්‍රැන් ටිරියන් දිහා අමුතු විදියට බලන් හිටියා.
  19. Dothraki

    Game of Thrones Fans

    හැබැයි ගොල්ඩන් කම්පැණි එක කන්ට්‍රැක්ට් එක කඩන්නෙ නැහැ කියන නම තියෙනවා. එක නිසා එහෙම දෙයක් කරාවි කියලා හිතන්නත් අමාරුයි.
  20. Dothraki

    Game Of Thrones S8

    ඩැනිව සහ ජොන්ව චිත්‍රපටයක ලව් කරන වීරයා සහ වීරවරිය වගෙ කරලා. වෙරිස් ලා ,ටිරියොන්ල වගෙ එවුන් බැක්ග්‍රවුන්ඩ් කැරැක්ටස් වෙලා. ගෙම් ඔෆ් ත්‍රොන්ස් කියන නියම අරුත ගිලිහි ගිහින්. එත් ඉතිං අර සාම්ප්‍රදායික චිත්‍රපටවල අපි ලබන රසවින්දනය ලබන්න පුළුවන් .

    No contents