වෙබ් අඩවියක් පවත්වාගෙන යන අයට ඒ සඳහා රුපියල් ලක්ෂයක ( 100,000 /= ) ලියාපදින්චි ගාස්තුවක් එක්ක, අවුරුද්දක් සඳහා රුපියල් 50,000 බද්දක් අය කරගන්නවා කියලා ඇමති තුමෙක් කියලා තියනවා :shocked: ඒකට තමයි ඔය ඇඩ් එකක් දීලා තියෙන්නේ :lol: ඕක ක්‍රියාත්මක කරොත් ලන්කාවේ වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි ප්‍රමාණය 99%...