ලංකාවට මල්ටිබැරල් ගෙනා විශ්මිත මෙහෙයුම..
Source : Colombotoday
ප්රභාකරන්ට එරෙහි යුද්ධය මුළුමනින්ම වෙනස් කළේ 2000 වසරේදී ශ්‍රී ලංකා රජය රහසිගතව මෙරටට ගෙන්වූ මල්ටි බැරල් රොකට් විදින යන්ත්‍ර සහ පොළව දෙදරන ග්‍රාඩ් රොකට්ය.
බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, නෝර්වේ, ඇමරිකාව, කැනඩාව සහ ඉන්දියාව පවා...