ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ කෑගල්ල මාතුල අ

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ කෑගල්ල මාතුල අ

    ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ කෑගල්ල මාතුල අලුලෙන

    මුලාවෙන් මිදී සත්‍ය ඉතිහාසය දැනගන්න. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ කෑගල්ල මාතුල අලුලෙන ගැන විහාරාධිපති ස්වාමීන්වහන්සේගේ මුවින්ම අසා ඇත්ත දැනගන්න.

    20160522_112434_zpsdn2mrr9l.jpg

    විහාරාධිපති ස්වාමීන්වහනසේ

    Screenshot%2078_zps9jmpl2cn.png

    Screenshot%2076_zpsxanbnf5q.png

    Screenshot%2073_zpssa8zbinf.png

    ගල් පර්වතයෙන් ගැලවීගිය මෙම විශාල ගල් කොටස කොටස හේතුවෙන් ගල්ලෙන නිර්මාණය වී ඇති බව සිතිය හැකිය.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඊයෙ පෙරේද වෙසක් දවස් දෙකේ මාතලේ අලුවිහාරෙ වඳින්න දසදහස් ගානක් යන්න ඇති. ඒත් ඇත්තටම ත්‍රිපිටකය ග්‍රන්තාරූඪ කරපු කෑගල්ලෙ අලුලෙන රජමහ විහාරෙ අපි හිටපු පැය දෙකක විතර වෙලාවෙ එතෙන්ට ආවෙ දවල් දානෙ අරන් ආපු ගමේ දුප්පත් මිනිස්සු දෙතුන්දෙනෙක් විතරයි.ඕක තමයි ඇත්ත තත්වෙ.රැල්ලටම යනව මිසක් ඇත්ත නැත්ත හොයන්න කාටවත් උවමනාවක් නෑ.ඇත්ත පෙන්නල දුන්නත් ඒ දිහා බලන්නෙ නෑ.ඒ නිසා බොරුව තමයි හැමදාමත් රජකරන්නෙ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "Uba me kiyana baila minissu wishwasa karana ganata ubata paw. Ithihasaya wikurthi karana ubata meke adinava therenne apayaka ipadunama thamai. Reply karanne naha meka bump wela minissu nomaga yana nisa."

    මෙහෙම කියල මගෙ රෙප් කපපු කෙනා මම දාල තියෙන දේ කලුද සුදුද කියලවත් බලන්නැතුව මාතෘකාව විතරක් බලල තමයි මෙහෙම කරන්න ඇත්තෙ. රෙප් කැපුවට කමක් නෑ ,ඒත් ඊට ඉස්සරවෙලා මේ දාල තියෙන දේ මොකද්ද කියලවත් බලල ඉන්න.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    mekata yana para kohomada?

    පාර දාන්න කියල බැලුව .ඒත් ඒ පාර මැප් එකේ නෑ. කෑගල්ල ටවුන් එක පහු කරල නුවර පැත්තට යද්දි දකුණු පැත්තට හම්බෙන සෙඩ් එකකුත් එක්කම තමයි පාර තියෙන්නෙ.රඹුක්කනට හැරෙන තැනත් පහුකරල කිලෝමීටරයක් විතර යද්දි තමයි සෙඩ් එක හම්බෙන්නෙ.අත්තනගොඩ පාර කියල කියන්නෙ.පාර ලඟටම එනකන් හොයන්නත් අමාරුයි. සෙඩ් එකත් එක්කම උඩහට තියෙන පාරෙ කි මී 2ක් විතර යද්දි දෙමල අය ඉන්න ලයිමක් ලඟුඉන් පහලට පාරක් තියෙනව.එතනින් තමයි යන්නෙ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    20160522_112434_zpsdn2mrr9l.jpg

    oya cave eke uda thiyena akuru monawada ??

    මේ ස්තානය කරවූ ප්‍රාදේශීය රජුගේ නම සඳහන් සෙල් ලිපියක් තමයි ඔය තුයෙන්නෙ. හාමුදුරුවො කිව්ව විදිහට ත්‍රිපිටකය ලියන්න වලගම්බා රජ්ජුරුවන්ගෙ අනුග්‍රහය ලැබිල නෑ. නමුත් මේ ප්‍රදේශය පාලනය කරපු "පරුමක" කියන නම මුලට තියෙන රජකෙනෙක් තමයි අනුග්‍රහය දක්වල තියෙන්නෙ.
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    20160522_112434_zpsdn2mrr9l.jpg

    oya cave eke uda thiyena akuru monawada ??

    oka len lipiyak oya lena sangaya puja kirima gana thama oke sadahan wenne

    පරුමකඊඣුපුතපරුමකඅගියලෙණේශගශ

    පරුමක ඊඣු පුත පරුමක අගිය ලෙණේ ශගශ
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    ඊයෙ පෙරේද වෙසක් දවස් දෙකේ මාතලේ අලුවිහාරෙ වඳින්න දසදහස් ගානක් යන්න ඇති. ඒත් ඇත්තටම ත්‍රිපිටකය ග්‍රන්තාරූඪ කරපු කෑගල්ලෙ අලුලෙන රජමහ විහාරෙ අපි හිටපු පැය දෙකක විතර වෙලාවෙ එතෙන්ට ආවෙ දවල් දානෙ අරන් ආපු ගමේ දුප්පත් මිනිස්සු දෙතුන්දෙනෙක් විතරයි.ඕක තමයි ඇත්ත තත්වෙ.රැල්ලටම යනව මිසක් ඇත්ත නැත්ත හොයන්න කාටවත් උවමනාවක් නෑ.ඇත්ත පෙන්නල දුන්නත් ඒ දිහා බලන්නෙ නෑ.ඒ නිසා බොරුව තමයි හැමදාමත් රජකරන්නෙ.

    :):):):(
     
    • Like
    Reactions: sgrdk1

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela

    :D:D:D:D