මෙහෙම ගියොත්, මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි යනුවෙන් එදා අයි.එම්.ආර්. ඒ ඊරියගොල්ල මහතා ලියූ කවි පෙළත් මකා දමන්නට වෙයි. විවිධ ගායකයන් විසින් ගායනා කරනු ලබන රණවිරු ගී සියල්ලම වෙනස් කරන්නට වෙයි. සිංහලයාගේ උප්පැන්න සහතිකයේත්, හැඳුනුම්පතේත් සිංහල වචනය යොදන්නට බැරි වෙයි...