Phone එකක් ගන්න කියල හදන්නේ ###
Mobile phone එකක් ගන්න කියල හදන්නේ.
50k-55k විතර budget එකක් තියෙනවා
Movies / Games / web browsing වලට තම ගොඩක් use කරන්න හිතන් ඉන්නේ ( calls ගන්නත ඕනේ :P)
මෙන්න මේ දෙකට තමා හිත ගිහිල්ල තියෙන්නේ.
Samsung Galaxy S4 Black Edition 59k
Note 3 Neo (LTE) 52k
මගේ...