1. DjAnomaly

    ගම්වලින් එන අනාථ Doctors ලා Engineers ලා!

    සමහර ඩොක්ටර්ලා සිවිල් එන්නේ නිකන් වට්ටි අම්මලා, පොලේ වෙළෙන්දො වගේ, සාරියක් වත් අඳින්නේ නැති අය කොහොමද ඉස්සෙල්ලා අඳුනගන්නේ......
  2. DjAnomaly

    අඩුසීනි කෑම-බීම මෙතරම් මිලාධික ඇයි?

    ප්‍රීමා පරළු පාන් රු 260/= ;Prima sliced bread 120/= බ්‍රෑන් ක්‍රැකර් රු 140/= ;Cream Cracker 100/= දෙවැනි බැත රු 240/=; Normal 120/= අඩුසීනි කෑම-බීම සෑහෙන ගණන් සීනි වැඩි ඒවට වඩා, ඇයි ඒ? සීනි වලට තියෙන්නේ සෘණ වටිනාකමක්ද?
  3. DjAnomaly

    ගම්වලින් එන අනාථ Doctors ලා Engineers ලා!

    මම යහපාලණේට ඡන්දේ දුන්නේ උන්වත් ඔය පංති භේදේ නවත්තයි කියලා හිතලා......
  4. DjAnomaly

    වන්දි ලබාගැනීමේ අරමුණෙන් එක්ස්ප්‍රස් පර්ල් ගින්න පැතිරීමට ඉඩ දීලා

    දැනුයි දැක්කේ දන්න පොරකුත් ඉන්නව අර්ජුන කියන්නේ ඇමරිකාවෙ ජෙනරල් මෝටර්ස් හිටපු පොරක්.
  5. DjAnomaly

    FINALLY - Online ඔස්සේ මත්පැන් අලෙවි කිරීමට අනුමැතිය ලබා දී තිබේ..

    මට රුසියන් අභිසාරිකාවක් ගෙන්න ගන්න ඕනේ (ඒඩ්ස් නැති ), පුලුවං වෙයිද දන්නේ නෑ?
  6. DjAnomaly

    නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් ගැන පොලීසියට තොරතුරු දුන් පවුලක නිවස කඩා දමලා – දරුවාත් අතුරුදන්

    සිරාවට මම ඒත් කල්පනා කලේ මෛත්‍රීපාල සිරිසේනට මුස්ලිම් මිනිස්සු සහරාන් ගැන කිව්වේ නැත්තේ මොකද කියලා?
  7. DjAnomaly

    වන්දි ලබාගැනීමේ අරමුණෙන් එක්ස්ප්‍රස් පර්ල් ගින්න පැතිරීමට ඉඩ දීලා

    දැන් නාලක ගොඩහේවා කියන්නේ Ethical Lying සාමාන්‍ය දෙයක් කියලා. නීතීඥ තිලක් මාරපනට ඕක දීලා විසඳන්න බැරිද?
  8. DjAnomaly

    Avira Phantom VPN | Avira 🔥

    Yes P.M. Avira 97% off ------ Post added on 1631848113
  9. DjAnomaly

    E para mekith duka kiyanna aragena

    Private school ekak vennethi
  10. DjAnomaly

    Avira Phantom VPN | Avira 🔥

    වැඩැක් නෑ මචං ඕවා ලංකාවට ගත්තහැකි, ගන්න බැරි නෝර්ටන් එකයි Trend Micro එකයි.
  11. DjAnomaly

    වයස 14 දී මට හිතුනා අපේ පරපුරේ උන් ලංකාව හොල්ලයි කියලා.ඒත් ..

    සජිත් කියන්නෙත් බයියෙක් තමයි අන්තිමට බැලුවම, නැත්තං මෙලහට PHD එකක් කරලා තියෙන්න ඕනෙ. තාත්තා ෆැසිස්ට්වාදියා හින්දා තාම දක්ෂිණාංශික ඡන්ද තියනවා, මටනන් ජේ ආරුත් හොඳයි මහින්ද හොරාට වඩා.
  12. DjAnomaly

    New High Res Headphones for Apple Lossless :P

    Not Better than Beyerdynamic Avantho Headphones.
  13. DjAnomaly

    කකුල් වල ආතරයිටිස් තියන මනුස්සයෙකුට හොඳ ව්‍යායාම් උපකරණයක් කියන්න.

    දැනටමත් ට්‍රෙඩ් මිල් එකක් අරං දීලා තියනවා, ඒක එයාට පදින්න බෑ, වෙන Recumbent බයික් වගේ එකක් තමයි බලන්නේ.
  14. DjAnomaly

    කප්පම් ගැනීමට උත්සහ කළ ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙක් අත්අඩංගුවට

    නෑ දැන් ම0 තාත්තගෙන් ඒක ඇහුවා, එයා කියන්නේ "අල්ලස් දෙන කෙනාත් වැරදිලු" ඒක හින්දා, පැමිණිල්ල ක්ලෝස් කරන්න තමයි දීලා තියෙන්නේ.
  15. DjAnomaly

    කප්පම් ගැනීමට උත්සහ කළ ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙක් අත්අඩංගුවට

    සී.අයි.ඩී එකට ගෙනියන්න වෙනවා කියලා තමයි කප්පම් ඉල්ලලා තියෙන්නේ, අනික සී අයිඩී එකට උඩ කියපු එකා පැමිණිල්ලක් කරලා තියනවා. කොහොමත් කප්පම දුන්නට පස්සේ , අල්ලස් දුන්නයි කියලා ආයි අල්ලස් හා දූශණ එකට යන්න බෑනේ.
  16. DjAnomaly

    කප්පම් ගැනීමට උත්සහ කළ ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙක් අත්අඩංගුවට

    පැමිණිල්ල කරන්නේ CID එකටද? හොරාගේ අම්මගෙන් පේන අහනවා කියන්නේ ඕකට තමයි. උඹ දන්නවද රත්නපුරේ බ්ලැක් මාකර්ට් එකෙ කැලෑ උසාවිය මෙහෙයවන්නේ කවුද කියලා ඡන්ඩ්‍රිද්‍රිකාගේ නෑයෙක්, ඌට ලක්ෂ 4ක් දුන්නා, CID එකට කියලා තියෙන්නේ අපේ නෑයෙක් චූන් අප්ප්පු කියලා ,, ඌ තමයි දැන් අපේ සීයගේ ඉඩමට ලයිසන් අරං ඉන්නේ. උඹ...
  17. DjAnomaly

    කප්පම් ගැනීමට උත්සහ කළ ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙක් අත්අඩංගුවට

    ඕවා මොනවද යකෝ අපේ තාත්තගෙන් ලක්ෂ 2ක් කප්පම් ගත්තෙ CID කාරයො 2016 (යහපාලණේ කාලේ) දි, අපේ සීයගෙ ඉඩමකින් හම්බු වෙච්ච මැනිකක් බ්ලැක් මාකට් විකුණලා.

    No contents