මෙතන දෙයක් කියන්න තියනවා. බය වෙනවද නොවෙනවද කියන එක අදාල නැහැ. නමුත් ඔයා කවුරුන් විසින් හෝ මා ගැන සහ මගේ පාසැල ගැන කියා තිබුණු නිසාත්, ඔයාගේ පුතනුවන් එහි 6 වන ශ්‍රේණියට ඇතුලත් කල නිසාත්, මා අමතා යම් උපකාරයක් ඉල්ලා සිටියා.
මා නොපමාව ඒ ගැන යොමුවී එම ශ්‍රේනියේම දරුවන් සිටිනා අප බැචාලා කෙනක් සොයා...