ඇපල් සමාගමේ කතාව
ජීවිතයට මිහිර ගෙනා ඇපල් සමාගමේ කතාව
ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි
අප්‍රේල් පළමුවැනිදා (1) හැඳින්වෙන්නේ “මෝඩයාගේ දවස” යනුවෙනි. මෙදින එතරම්ම වැදගැම්මක් ඇති දවසක් නොවන වග බොහෝ දෙනාගේ අදහස වේ. එහෙත් ලෝකයට අප්‍රේල් 01 වැනිදා යනු තවත් අතිශයින්ම වැදගත් වූ දිනයකි. ඒ නිසා මෙම...