කතාව නම් ඇත්ත මචං ! :yes::yes::yes::yes:
අපේ විතරක් නෙමෙයි උන්ගෙත් Attitudes වෙනස් වෙන්න ඕනි.
අපි දියව් කියල ඉල්ලනව.
උන් නිකම්ම උන්ට ඕනි දේවල් අරගන්නව.
මම හිතන්නෙ ඒගොල්ල මුලින්ම රටට ආදර්ශයක් වෙලා පෙන්නන්න ඕනි.
නැත්තං අපි හැමදාම එකම තැන.
ඔය කියන මිනිස්සු අපි ගෙවන Tax වලින් ඒගොල්ලොන්ගෙ වාහනයක...