මචන් මගුල මගුලක් විදියට ගනින්. ජීවිතේටම එක පාරයි. එදාට මිනිස්සු එන්නේ ඕක උබත් එක්ක සමරන්න නැතුව විදවන්න නෙමයි. ඔය එන එවුන් අතර එක එක ජාතියේ dial ඉන්නවා, ඉතින් උන්ට ඒ ඒ විදියට සංග්‍රහ කරන එක උබේ යුතුකම.එදාටත් උබලට ඕන විදියට කාලා බිල ඉන්න ඕනේ නම් පොඩියට family party එකක් ගනින්.