විවාහක දෙකක් කරනවා දැනට..
එකක් බැදලා ඩිවෝස්, ඩබලටම ලමයි ඉන්නවා
දෙන්නම මට වඩා වැඩිමල්, අවු 2-4 ක් ගැප් එකක් තියෙන්නේ
එකක් කියන්න ඕන මට දෙන්නගෙන් එකෙක් ගැනවත් ලව් එකක් නැත
ඩිවෝස් වෙලා ඉන්න එකත් එක්ක ශේප් එකේ යන රිලේශන්ෂිප් එකක් තියෙන්නේ..
ඒත් අනිත් එක නම් මට පන ඇරලා ලව්.. ඒ ගෑනිගේ මිනිහා පව්...