මචං කෙල්ලො කියන්නෙ හරි පුදුම ජාතියක්, උන් කාට හරි ආදරේ කරන්න හිතුවොත් උන්ට ආදරේ කරගෙන යනව, හැබැයි බං උන්ගෙ හිත වෙන කොල්ලෙක්ට ගියොත් ඒ කොල්ලත් මේකිට කැමති නම් අන්න මචං බඩු පැකට් වෙනව, උබට කොච්චර සල්ලි තිබ්බත් හැන්ඩ්සම් උනත් අර එන මිනිහ හිගන්නෙක් උනත් ඒකි ඌට කැමතියි, කොච්චර ආදරෙන් හිටියත්...