කොත්තු රොටි හරහා වඳ බෙහෙත් නොහොත් උපත් පාලන පෙති භාවිතා කරන්න හැකියාවක් තිබේද?
අද දවසේ කතිකාව මේ සම්භන්ධව දැනුවත් කිරීමයි.
ශ්‍රී ලංකාවෙ භාවිතා කරන උපත් පාලන ක්‍රම....
1) OCP -: (Oral Contraceptive Pill ) එනම් මුඛයෙන් උපත් පාලන පෙති ගැනීමයි (උදා-: ,මිතුරි) . ඔසප් වු පලමු දිනසිට දිනපතා දවස්...