මුන් මෙහෙම පෙළපාලි ගියාට ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියලවත් දන්නවද දන්නේ නෑ.... ඔතන ඉන්න එකෙක්ගෙන් හරි ඇහුවොත් ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියල මොන වගේ උත්තර ලැබෙයිද? :lol: මේ වගේ මෝඩ රැලක් ඉන්නකම් හොදයි ඉතින්..... මුන්ට කන්න නැති උනත් ආණ්ඩුවට Pu** නම් දෙයි.... ඔය මිනිස්සු පෙළපාලි යන එක තේරුමක්...