හරි අපි එහෙනම් අලුත් හඩක් ගොඩනගමු. අපි එක එලකිරියෙන් පටන් ගමු. අපි හැමොම එකතුවෙලා නිවැරදි ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදමු. මේකෙ නීතිය දන්න අය ඉන්නවනෙ. අනික දැන් 1377ක් එලකිරිය බලනව. අපි හමෝගෙම අදහස් දුන්නොත් වැඩේ කරගන්න පුලුවන් වෙයි. පොඩියට පටන් ගමු.:yes::yes: