යාලුවෙක් එව්වා නම් හොඳම වැඩේ ඕක එයාට refund කරලා වෙන විදිහකින් සල්ලි ගේන්න ගන්න එක. (transferwise, Moneygram, Westernunion etc.) ඔය docs හද හදා approve කරගන්න එක මහ කරදර වැඩක්. අනික කිසිම guarantee එකක් නෑ. Withdraw කරද්දි PayPal හොද exchange rate එකක් දෙන්නෙත් නෑ,. දිගටම PayPal use කරන්න idea...