1වෙනි කෙල්ල - A/L ක්ලාස් පටන් ගත්ත කාලෙම 6 වසරෙ ඉදන් හොදට දන්න කෙල්ලෙක්ගෙන් අැහුවා.. බෑ කිව්වා..:no:
2වෙනි කෙල්ල - 1. කෙල්ල බෑ කියල මාස 3ක් විතර යද්දි එයාගේ යාලුවෙක් සෙට් වුනා.. එයානම් කිව්වේ දෙන්නම හොදට ඉගෙනගනිමු කියල තමයි.
ඒක මාස 6ක් විතර තිබිලා එපා වුනා.. දැන් මේකි බැදලා ලමයි ඉන්නවා...