මෙහෙමයි ඕක සිද්ද වෙන්නෙ.. ඉස්සෙල්ලාම ඌ බාර් ටික සේරම වහනවා.. ඉට පස්සෙ ගෝලයෝ ටික දාල අනිත් උන්ට කියනවා රුපියල් 20,000ක් දෙන උන්ට බාර් එක අරින්න දෙනවා කියලා.. එත කොට කට්ටිය පෝලිමට සල්ලි ගෙනත් දෙනවා... මූට චන්දෙට වියදම් උන ගාන කවර් වෙනවා... ඊට අමතරව මූ බාර් වහපු නිසා මුගෙ චන්දත් හෙමීට වැඩි වෙනවා...