මර්වින් සිල්වා කෑලනියේ ඔක්කොම බාර් ටික ව&#3524

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත

    ඔබගේ අදහස් දක්වන්න....මතට තිත:lol::lol::lol::lol::lol:
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    මෙහෙමයි ඕක සිද්ද වෙන්නෙ.. ඉස්සෙල්ලාම ඌ බාර් ටික සේරම වහනවා.. ඉට පස්සෙ ගෝලයෝ ටික දාල අනිත් උන්ට කියනවා රුපියල් 20,000ක් දෙන උන්ට බාර් එක අරින්න දෙනවා කියලා.. එත කොට කට්ටිය පෝලිමට සල්ලි ගෙනත් දෙනවා... මූට චන්දෙට වියදම් උන ගාන කවර් වෙනවා... ඊට අමතරව මූ බාර් වහපු නිසා මුගෙ චන්දත් හෙමීට වැඩි වෙනවා... ඕක මම ගෙස් කලේ නැහැ.. උගෙ ගාව ඉන්න එකෙක් තමා මටත් කිව්වෙ...
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මෙහෙමයි ඕක සිද්ද වෙන්නෙ.. ඉස්සෙල්ලාම ඌ බාර් ටික සේරම වහනවා.. ඉට පස්සෙ ගෝලයෝ ටික දාල අනිත් උන්ට කියනවා රුපියල් 20,000ක් දෙන උන්ට බාර් එක අරින්න දෙනවා කියලා.. එත කොට කට්ටිය පෝලිමට සල්ලි ගෙනත් දෙනවා... මූට චන්දෙට වියදම් උන ගාන කවර් වෙනවා... ඊට අමතරව මූ බාර් වහපු නිසා මුගෙ චන්දත් හෙමීට වැඩි වෙනවා... ඕක මම ගෙස් කලේ නැහැ.. උගෙ ගාව ඉන්න එකෙක් තමා මටත් කිව්වෙ...

    20,000 kata bar eka arinna deida ban.....:lol::lol:
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    20,000 kata bar eka arinna deida ban.....:lol::lol:

    මට ඌ කිව්වෙ 20ක් තමා බන්... 20ක් කිව්වෙ මෙ කලින් බාර් තිබුන උන් ආහ්... නැතුව මේ 20කට අලුතින් ලයිසන් දෙන්නෙ නැහැ
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,534
    5,899
    113
    හෝම් ස්වීට් හෝම්
    මෙහෙමයි ඕක සිද්ද වෙන්නෙ.. ඉස්සෙල්ලාම ඌ බාර් ටික සේරම වහනවා.. ඉට පස්සෙ ගෝලයෝ ටික දාල අනිත් උන්ට කියනවා රුපියල් 20,000ක් දෙන උන්ට බාර් එක අරින්න දෙනවා කියලා.. එත කොට කට්ටිය පෝලිමට සල්ලි ගෙනත් දෙනවා... මූට චන්දෙට වියදම් උන ගාන කවර් වෙනවා... ඊට අමතරව මූ බාර් වහපු නිසා මුගෙ චන්දත් හෙමීට වැඩි වෙනවා... ඕක මම ගෙස් කලේ නැහැ.. උගෙ ගාව ඉන්න එකෙක් තමා මටත් කිව්වෙ...

    ම්ම හිතන්නේ නැ ඕකට ඔච්චර මොළයක් තියෙනවා කියලා ඔහොම දෙයක් හිතලා ප්ලැන් කරලා කරන්න :confused:

    වෙන කාගෙ හරි ජිල්මාට් අයිඩියා එකක් තමා ඕක
     
    • Like
    Reactions: kudos_utopia

    Similar threads