MotoGP බලල බලල, Honda වලට ආස වෙලා හිටිය මං Yamaha වලට ආස කරන්න පටන් අරං.
Target එක තියෙන්නෙ MT9 එකකට. එත් ලංකාවෙ GN125 පැදපු මට, එක පාරට 800/1000 පදින්න අමාරුයි කියල හිතෙනව.
එස්සෙල්ල පොඩි භාන්ඩයක් අරං පස්සෙ පැහැදිලි භාන්ඩයක් ගේනව.
Yamaha හොඳයි කියල හැමෝම කියනව. ( ඉන්දියන් ඒව ගැන නෙවෙයි මං කියන්නෙ )