1. SMD

    tablet pc එකක් ගන්න ඕන....

    ipad mini 2 ekak ganin
  2. SMD

    APPLE ipad Mini 2 එකෙක් ගන්න යන්නෙ ..

    ekath aththa thamai..
  3. SMD

    APPLE ipad Mini 2 එකෙක් ගන්න යන්නෙ ..

    මොකද කියන්නෙ උබල ???
  4. SMD

    APPLE ipad Mini 2 එකෙක් ගන්න යන්නෙ ..

    thawa thawa... bat life eka komada ?
  5. SMD

    APPLE ipad Mini 2 එකෙක් ගන්න යන්නෙ ..

    yes. but im not used with apple... i need some thing to serf net and so on..
  6. SMD

    APPLE ipad Mini 2 එකෙක් ගන්න යන්නෙ ..

    APPLE ipad Mini 2 එකෙක් ගන්න යන්නෙ .. APPLE ipad Mini 2 එකෙක් ගන්න යන්නෙ. මොකද කියන්නෙ උබල ??? මීට වඩා හොද ඒව තියනවද ? වැඩක් වෙන්නෙ නැද්ද ? පාඩුද ? 64GB 4G - 569€ ( 102420 )
  7. SMD

    kaduwela case akak

    kaduwema hanwella pare film hall eka issaraha thattu 3 bildime udama thattuwe balapan SMD kiwwe kiyapan neththan denne ne
  8. SMD

    බෙල්ජියම්

    අඩො අඩො, තව කියපන්කො මචන් විස්තර ටිකක් !
  9. SMD

    බෙල්ජියම්

    මට යන්න තියෙන්න අබුඩාබි හරහා. ශ්‍රි ලන්කන් එකෙ
  10. SMD

    බෙල්ජියම්

    අනේ තරහ නැතුව මට මුල සිට සරලව කියල දියන්කො බං
  11. SMD

    බෙල්ජියම්

    ඉන්නම යන්නෙ නෑ යකෝ... 5 වෙනිද එනව. සුභ පැතුවට ස්තුතියි.
  12. SMD

    බෙල්ජියම්

    ඔව්. ඒත් බන් ඒ ඩොකියුමන්ට් ප්‍රොසීඩියර් එක මන් දන්නෙ නෑ.
  13. SMD

    බෙල්ජියම්

    මං හෙට යනවා මචං... හවස 6.45. මං කලින් රට ගිහින් නෑ. පොඩ්ඩක් එයාපෝට් එකේ සීන් ටික කියල දීපල්ලකො...
  14. SMD

    බෙල්ජියම්

    අපේ ඉතින් මුතු ඇට සීන් එකක් තියනව නෙ. උන්ගෙ රටේ කුකුල් කූඩු තියනවද ? නැත්තන් පොඩි හින්දද ?
  15. SMD

    බෙල්ජියම්

    කවුරුත් නැද්ද සිංහල කොල්ලො එහෙම ?
  16. SMD

    බෙල්ජියම්

    ඇයි බන් එහෙම කියන්නෙ
  17. SMD

    බෙල්ජියම්

    බෙල්ජියම් ඉන්න උන් ඉන්නවද බං මේකෙ. මට දැනගන්න ඕනෙ මෙක කොහොම රටක්ද කියල ? කවුරුත් නැද්ද සිංහල කොල්ලො එහෙම ?

    No contents