APPLE ipad Mini 2 එකෙක් ගන්න යන්නෙ ..

SMD

Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    APPLE ipad Mini 2 එකෙක් ගන්න යන්නෙ ..

    APPLE ipad Mini 2 එකෙක් ගන්න යන්නෙ. මොකද කියන්නෙ උබල ???

    මීට වඩා හොද ඒව තියනවද ?
    වැඩක් වෙන්නෙ නැද්ද ?
    පාඩුද ?
    64GB 4G - 569€ ( 102420 )
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,898
    8,669
    113
    In Your Heart
    Machan supiri bahande.. okata gahanna tharam wena 7,8 " tablet ekak na .. mata nam 2nd gen ipad mini ekak na .. eth mama athi wenna use karala thiyenawa Mini with Retina ..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    සිරා මචන් ඕක ගනින්. මම iOS app Development කරන්නේ අපේ office එකේ තියනවා mini first gen එකක් සයිස් එකත් එක්ක බැලුවම සිරා මචන්,2nd gen එකේ 64bit අලුත් ප්‍රොසෙසර් එක තියෙන්නේ ඒක නිසා peformance එහෙම එලටම ඇති.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan aragena wadak naa kiyala hithenna puluwan kiyala hithenawanam, yaaluwekgen tab ekak illagena tikak use karala balanna. ipad eka hena quality, maara gathi thama. eth tika dawasak yanakota kick eka yaawi :D

    eg. palaweni computer eka, palaweni phone eka wage thamai