1. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    අසලංකගෙ විකට් එක අවුලක් නෑ අනික් උන්නම් මෙලෝ රහක් නෑ. ලන්කාවට හොද බැටෙක් දෙන්නෙක් ඕනෙමයි. මුන්ට නම් ඇවරේජ් කියන්ඩත් බෑ . ඔව් කෝලි වගේ stable batek නෑ තාම නන් gill කාරයා ෆෝම් වෙයිද දන්නෙ නෑ අරූ retire වෙනකොට. ------ Post added on 1694541838
  2. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    මේ ඉන්දියන් ටීම් එකට කැමති හිතෙන්නෙ නැත්තෙ මුන්ගෙ ශෝ හින්දා නේද. අර පාන්ඩ්‍යා කියන එකා ඇවිදින්නෙත් හෙනට ඇගට අරන්.. යවන්ඩ තියෙන්නෙ පගයලාව රගපාන්ඩ.
  3. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    මේ වගේ මැච් තමා දිනන්ඩ ඕනෙ. මේ වගේ එව්වා දිනන්නෙ නැතුව වසන්තය ආවා කියන්ඩ බෑ.. අද පැරදුන එකට නම් බැට්ස්මන්ලා වගකීම බාර ගන්ඩ ඕනෙ.
  4. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    ඊයෙ livingstone පැරදිලා තිබ්බ එකක් ගොඩ දැම්මෙ. ඒත් අපේ උන්ට boundary clear කරන්ඩ එච්චර පවර් එකක් නෑ. ගැහුවොත් boundary එක ලග කැච් එකක්. 🥲
  5. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    මුන් 80 ක් ද කොහෙදෝ ඕපන් විකට් දැම්මනෙ පාර්ට්නර්ශිප් එක ඒක තමා අවුල.
  6. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    මුරලි පතිරණ යා දාන්නෙ 135 ටලු ඊලග බෝලෙ 144 යි 😂, අනික lower release point එකක් තියෙන්නෙ මතීශ ට නේද
  7. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    Southee වගේ ටිකක් බෝලින්. උගෙන් tips ගන්ඩ පුලුවන් පොරට develop වෙන්ඩ .
  8. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    Ind 320-6
  9. BadAlucard

    Honda FIT GP4 RS

    6m අවට යන්නෙ .
  10. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    ඔව් සධීරට මෙන්ඩිස් ට හම්බුන චාන්ස් හම්බුනානම් පොර හොද තැනක දැන්.
  11. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    මූ නිකන් spiderman වගේනෙ 😂
  12. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    Out, ඉස්සෙල්ලාම බෝලෙ ටච් වෙනකොට ඇතුලෙනෙ ඉදලා තියෙන්නෙ.
  13. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    The key points are: 1) The FIRST contact must be inside the boundary, and 2) the fielder can’t be touching the ball and the ground beyond the boundary at the same time. Shadab ජාමෙ බේර ගත්තා යන්තම් ------ Post added on 1694343077
  14. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    පකිස්ථාන් ඉන්දියන් මැච් එකක මෙච්චර හිස් seats ගොඩක්.. ඒකත් ලන්කාවෙ වෙලා ☹☹
  15. BadAlucard

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    ඔව් ඒක හරි ..

    No contents