මේ වගේ දේවල් වෙන්නේ ඉවසන නිසා නෙමෙයි, තමුන්ගේ කියන හැඟීම නැති නිසා, අපි හුගක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඒක, තමන්ට මොකක් හරි අකරතැබ්බයක් වෙනකන් ඉන්නවා.
මේවා අපේ පුරා වස්තු, ඔය කුරගල දෙවනගල කියන ගම් වල සිංහල අය ඇත්තෙම නැද්ද, අඩුම ගානේ එකෙක් වත් හිටියෙ නැද්ද මේවා නවත්තන්න, දෙයක් සිද්ද වුනාට පස්සේ...