||මහා අයිස් ක්‍රීම් දන්සැල||
එන්න එන්න මහා අයිස් ක්‍රීම් දන්සැල.එලකිරියේ හැම වසරක් පාසාම පවත්වන මහා අයිස් ක්‍රීම් දන්සැල මෙවරත් :yes::yes:
ආහ් කට්ටිය පෝලිමේ එන්න පොරකන්නෙ නැතුව පොරකාල මාට්ටු උනොත් අයිස් ක්‍රීම් නෙමෙ කන්න දෙන්න ගුටි තමයි!!
ඔන්න මට තනියම දන්සැල කොරන්න ආමරුයි! පිංවතෙක්...