ඒවා ගැන දැන්ම කතා නොකර ඉමු. කට්ටිය මදි කියල උබ කියපු එකට මට කලින් මේක කියන්න අමතක උනා, කට්ටිය මදි කියලා කවුද කියන්නේ මම දන්නා තරමින් කොහෙවත් එහෙම කියල නැ, රජයෙන් තමයි එහෙම කියන්නේ, අපි රජයෙන් ඇහුවා ඔය ගැන, අපි උතතරයකුත් දුන්න, එකම උබට කියන්නම්, කට්ටිය මදි කියල රජය කියනවනම්, එක කියන්නේ කොහොමද...