දැන් කියයි පාරේ කෑගැහුවට ඕක නවතින්නෙ නෑ බන් කියල.
ඔව් ඒත් අපේ රටේ සියලු සරසවි වල , පුද්ගලික ආයතන වල හෙට , රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න දහස් ගනන් පොඩි උන් කවද හරි ඇහුවොත්
" මෙච්චර දෙයක් වෙනකන් උබල මොකද්ද කරේ කියල "
අන්න උන්ට කියන්න පුලුවන් .
" මල්ලියේ අපි අපේ උපරිම ශක්තිය මේක මර්දනයට යෙදුවා"...