මම බල බලා හිටියේ කොම්බුව ලකුණ TV චැනල් එක. එක පාරම දැම්මා breaking news එකක් කියලා. ඔක්කොම කට්ටිය බයවෙලා බලන්න ගත්තා මේ මොකක්ද කියලා. බලනකොට අපේ ජනපති තුමාගේ විශේෂ මාද්‍ය හමුවක්.
මාද්‍යවේදියෝ ප්‍රශ්න අහන්න පටන් ගත්තා. පලවෙනි ප්‍රශ්නය "දැන් ජනාධිපතිතුමා මේ කොරෝනා වලින් මැරෙන අයගේ මිනී වලදාන...