1. Hashan dis

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    දැන් දැක්කේ තනුජකයි මමයි එළකිරි ඇවිත් තියෙන්නේ එක කාලේ (Sep 2008) අවුරුදු 10 ක් කිරියේ ලේසිනෑ :rofl:
  2. Hashan dis

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ගොඩක් ස්තුතියි තනුජක මේ කරන සේවාවට ඇත්තටම මිල කරන්න බැරි සේවයක් ඔයා කරන්නේ.නීතිය ගැන අපේ අයගේ දැනුම ගොඩක් මදි සහ ඒ ගැන දැනගන්න තියම මාර්ග අඩුයි.විණිසුරු රැකියාවෙන් ඉහලටම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඉඩක් ලැබුන ගමන් අයිත් ඇවිත් මේවගේ අපේ අයට උදව් කරන්න ඔබට සුභ ගමන්.
  3. Hashan dis

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ඔව් අපේ ලෝයර් ඇක්ටින් කරනවා Week end වල එහෙම මම ඉතින් දකිනවා සිද්දි එහේ ගියාම.මෙහේ නම් ලෝයස්ලා කිහිප දෙනක්ම ඇක්ටින් ඉන්නවා මාරුවෙන් මාරුවට.මිනීමැරුමක් උනොත් යන්න වෙනවා නේද ඇක්ටින් කරන අතරේ :baffled:
  4. Hashan dis

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    එල එල අපේ ඉඩමක් තියනවා රජයට පවරගෙන අවුරුදු 30 ඇදිලා ඔන්න දැන් තක්සේරු වෙලා ආවා අවුරුදු 30 මුදල + 10% පොලිය ප්‍රාදේශිය සභාව තමයි පවර ගත්තේ දැන් කෝටි ගානක් වෙනවා මුදල මුන්ට සල්ලි තිනවද මන්ද ගෙවන්න
  5. Hashan dis

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    වැඩබලන මහේස්ත්‍රාත් කියන්නේ ඉතින් දොරටුපාල රජ උනා වගේ තමයි පොලිසිය සැලියුට් ගහනවා නිවාඩු දවසක් නම් ඔක්කොම වැරදි කාරයෝ ටික ගෙදරට අරන් එනවා රිමාන්ඩ් කරන්න වෙනදා මචං කියන ලෝයස්ලා ස්වාමීනි කියනවා :P
  6. Hashan dis

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    අද අන්තිම දවස නිසා ඔන්න අන්තිම ප්‍රශ්නේ අහන්නම් රජයෙන් අපිට ගෙවන්න තියන වන්දි මුදලක් නොගෙව ඉන්න පුලුවන්ද.?
  7. Hashan dis

    Honda Vezel RS Sensing Hybrid (Sinhala) Review from ElaKiri.com

    Hamadama wage Elakiri review ekak :yes:
  8. Hashan dis

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    අත් වැඩ අඩු කරන්න :yes:
  9. Hashan dis

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    සම්මාන දිනපු හැම කෙනාටම සුභ පැතුම් :cool:
  10. Hashan dis

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    කියන්න බෑ මිනිහා ශුවර් නෑ :oo:
  11. Hashan dis

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    ඔව් ඔව් එකක් නෑර කියවනවා :P
  12. Hashan dis

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    තව දේවල් වලට ඩේටා වැය කරනවා කිව්වේ වැල සයිට් වලද තරිදු
  13. Hashan dis

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    බය වෙයන් මම පව් නේ :(
  14. Hashan dis

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    :rolleyes::rolleyes::rolleyes:
  15. Hashan dis

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    අහ් ඔව් මචන් මාස 3 ට ගියේ :yes: ලබන අවුරුද්දේ වගේ නවතින්නම යන්න හිතන් ඉන්නේ USA
  16. Hashan dis

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    ත්‍රෙඩ් එකේ නැති උනාට ඇහැ ගහන් ඉන්නේ හරිද :dull:
  17. Hashan dis

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    තාම ඉන්නේ ලංකාවේ ඉසරහට වෙනස් වෙයි හැබැයි :(
  18. Hashan dis

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    ඇඩෝව් බෙල්ල ගලවනවා දැනගනින් :angry::angry::angry::angry:
  19. Hashan dis

    [Announcements] ElaKiri Interactive Radio !

    request දෙන එකයි awards දෙන එකයි දෙකම කරන්න අමාරුයිනේ බන් :baffled:
  20. Hashan dis

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    1. ගොඩක් ස්තුතියි.එකතොට පිටරටක පුරවැසි භාවය තියන කෙනෙක්ට තමන්ට අයිති දේපලක් වෙනුවෙන් ලංකාවේ ඉන්න කෙනක් එක්ක බදු ඔප්පුවක් ලියන්න ගැටලුවක් නෑනේද ඒ කියන්නේ. 2. දිවිත්ව පුරවැසි භාවය ගන්න එකේ තියන වාසිය මොකද්ද ?

    No contents