මේකයි මචන් කතාව අලි අපි දන්නව උඹ කවුද කියන්න උඹ මගෙත් යාලුවෙක් ඒක ඇත්ත.... නමුත් උඹ කියන්නේ අපි දැකපු කෝටියක් ඉස්ලාම් උන් අතරින් වෙනස්ම චරිතයක් .... මේ නූල දාල තියෙන්නේ ඉතුරු කෝටිය ගැන .....:(
හිත රිදවගන්න ඒපා මේකයි රටේ යතාර්තය යාලුවා.....
මේ දේවල් රටේ දැන් දැන් වෙනව අපි ගොඩක් වෙලාවට දිනව අපි...