මේ මොකද අපේ උන් ටිකත් ඕක කෝට් කර කර කරන විකාරේ.....
මොලයක් නැද්ද ......ඕකා අද හවස් වෙනකොට බෑන් වෙයි.....
මෙතන ඉන්න සිංහලයො .. ලේ රත් වෙනව ඇත්ත... ඒත් මුන්ට ඕනා දේ කරන්නෙ එපා ...
මුන්ට ඕනා කට්ටියව ඔෆ් ටොපික් යවන්න ...
ඒකට අහු වෙලා මේ වගේ මෝඩ පෝස්ට් දාන්න එපා ......
කරුනා කරල ඔය පෝස්ට් එක කෝට්...