මොලේ පාවිච්චි කරල වැඩ කලොත් හරි.....
සිංහල බෞද්ධයො නැගිටින එකට බය වුනේ කවුද ... හරස් කැපුවෙ කවුද කියන එක තම තමන්ම තීරනය කරල .. දැන්වත් මේ නූල පටන්ගත්ත අරමුන වෙත පානගමු.....
දැන් නම් හරි මාර්ගයට වැටීගෙන එනවා ආයිත්......
පිස්සු බල්ලෙක් නූලට ආවම ඒ මත්තෙ කට්ටියම ඌව පන්නන්න ගිහින් තමා මෙතනට ආපු අරමුන...