අනේ මන් දා අපෙ මිනිස්සුන්ට මුල අමතක වෙනවනේ..!! ඇත්තටම ෆොන්සේකා මහත්තයා දක්‍ෂයෙක්..!! ඒක කාටවත් නෑ කියන්න බෑ..!! අපි ෆොන්සේකට ඡන් දෙ දුන්නද නැද්ද කියන එක නෙමෙයි මෙතන වැදගත් ෆොන්සේකගේ දක්‍ෂ කම..!!නැත්තම් මේ යුද්දෙ මෙච්චර ඉක්මනට ඉවර වෙන්නේ නෑ...!!
අනේ මන් දා ෆොන්සේකගේ කටවුට් ගහපු,ගුන ගයනා කරපු...