Indiana Jones- නැවත මතකයට
මාස ගානකට පස්සෙ එක දිගට දවස් දෙකක නිවාඩුවක් sat උනා කිහන්කෝ :rolleyes:
ගොඩක් කාලේක ඉදන් බලන්න ඹ්න උනා Indiana Jones series එක. කලින් නම් මම බලලා තිබ්බෙ
Indiana Jones and the Last Crusade (1989)
Indiana Jones and the Kingdom of the Crystal Skull (2008)
movies දෙක...