1. H

    Genso solar what happened ?

    Panel නම් මොනවත් වෙන්නේ නෑ, මගේ inverter එක ගියා , battery නම් no problem, ගත්තාම risk එකක් තියෙනවා, only convenience there
  2. H

    Netflix කාටද ? ඕනේ - TV & Browser

    Google TV please
  3. H

    Commercial bank credit card?

    Sampath or HNB try කරන්න, FDs තියෙනවා නම් credit card දෙනවා annual fee නැතිව
  4. H

    පානදුර මහනුවර බස් නවත්තන්නේ කොහෙද ?

    Magiya.lk වලින් book කරන්න
  5. H

    ලපය ආදායම් බදු අඩුකරයි 😍

    මට tax department එකෙන් කිව්වා just keep quiet කියලා, මෙහෙ tax ගෙවනවා ගොඩක්???
  6. H

    පොළී සල්ලි යාදෙනවද බන්?

    මෙක බැලුවම බය හිතෙනවා, bank වල FDs වලින් තමයි හුඟක් income එක එන්නේ. FD withdrawa කරලා කරන්න දෙයක් නෑ. Property ගත්තත් වැඩක් නෑ.
  7. H

    ලපය ආදායම් බදු අඩුකරයි 😍

    PAYE අඩුවුණා ට වැඩක් නෑ ළ end of the year Income tax ගෙවන්න වෙනවා income එක 1.8 million වලට වඩා වැඩි නම්. කොහොම වුණත් end of the year 36% ගෙවන්න වෙනවා, if husband and wife income 3.6 millon වලට වඩා නම්. මම වැඩ කල එක රටක maximum 15%, ගොඩක් හොඳයි, නමුත් Canada එහෙම 48% පනිනවා,
  8. H

    ආණ්ඩුව වැරදිනම් කවුද විකල්පේ?

    I think one of the Rajapaksa???, it's not possible?
  9. H

    Money market

    Com bank එක හොඳයි අනික් අයට වඩා interest එක හොඳයි. 100k තමයි minimum balance, HNB minimum deposit 500k Sampath 1 million minimum deposit
  10. H

    මොඩ පුතානෝ හොදයි වගේ පොන්න අනුරට වඩා😂

    Namal නම් හොදට කරයි ද? මොකද අදහස,how his people around him,
  11. H

    මේ ජොබ් ඔෆර් එක ගැන මොකද හිතන්නේ?

    He is a young guy. මම නම් කියන්නේ ටිකක් අමාරුවෙන් හරි වැඩ කරලා බලන්න කියන්න, ටිකක් වැඩ කරන කොට he will understand the situation and have a idea that he can get better position or good future. Money ගැන worry වෙන්න එපා if he can develop his knowledge.
  12. H

    මේ ජොබ් ඔෆර් එක ගැන මොකද හිතන්නේ?

    Mechanical engineer කෙනෙක් ට remotely වැඩ කරන්න, මගේ experience එකෙන් මම කියන්නේ හම්බවෙන ගාන ඇති නම් වැඩ කරලා බලන්න කියන්න. Probation period එකෙ වැඩ කරලා බලන්න කියන්න, හොදට අල්ලන් යන්න පුලුවන් නම් හොදට වැඩ කරලා company එකේ intergal part එකක් වෙන්න try කරන්න කියන්න,
  13. H

    උබල පාවිච්චි කරන Smartwatch එක මොකද්ද? 2026

    NFC facilities තියෙනවා ද?
  14. H

    Any F1 fans Here?

    Thanks
  15. H

    Any F1 fans Here?

    Link එකක් online බලන්න...
  16. H

    අනුරට ආයේ දෙන් නෑ..Confirmed

    ඇයි නාමල්, Ranil also නාමල් ට

    No contents