යූ.ඇන්.පී. චූ කොල්ලෝ
අද එජාපට රෙදි නැතුව කඩේ යන යූ.ඇන්.පී. චූ කොල්ලෝ මේවා දන්නේ නෑ.. උන්ගේ මහ එකා 60,000 ක් උන් වගේ තරුණ ජීවිත නැති කලා කියලා ඒත් නැති වුණේ උඹලා වගේම තරුණයෝ උන්ටත් අම්මලා අප්පලා ඉන්නවා අපි මේ ෆොටෝ දාලා ආපහු ඒ කාලකණ්නි යුගය ඒ දරුවන් අහිමි වුණ දෙමව්පියන්ට පෙන්නලා හිත රිදවන්න...