ගෙවල් ලඟ දන්න අංකල් කෙනෙක් හිටියා
ඉඩකඩම් සේරම නිකන් තිබ්බා දරුවො දෙන්නෙක්ව බන්දලා දුන්නා
ජොබට ගිහින් තියෙන්නෙ අවුරුදු 21 දි
පළවෙනි ළමයා හදලා තියෙන්නෙ අවුරුදු 22 දි
ළමයි 4 දෙනෙක් හිටියා කොහොම හරි
ගැහැණු එකයි පිරිමි තුනයි
වයස පිළිවෙලින් ( 33,30,27,25)
අන්තිමට මළා අවුරුදු 55 වෙන්නත් කලින්...