1. rukmalranaweera

    තව Rs. 5ක් තිබුනනන්....

    ela !! REP +9 Ops ! "You must spread some Reputation around before giving it to starstharu again."
  2. rukmalranaweera

    Internet වලට කීයක් ගෙවනවද??

    Airtel Impatient මේක දැන් දෙන්නේ නෑ මචන්! :P
  3. rukmalranaweera

    Sausages

    මමනම් හිතුවෙත් ඕකමයි. අපි හිත හොඳ ලමයි නේ!
  4. rukmalranaweera

    Internet වලට කීයක් ගෙවනවද??

    Airtel Impatient 0 to 5GB Rs.299 Rs.379 0 to 10 GB Rs.599 Rs.760 0 to 15 GB Rs.999 Rs.1268 More than 15 GB Rs.1499 Rs.1902 කවදාවත් 5GB වලින් එහාට ගිහින් නෑ. ඒක නිසා RS 367න් ශේප් වෙනවා.
  5. rukmalranaweera

    බස් එකේදි උන දෙයක්..

    මේවා අපිට හොඳ පාඩම්!! :yes: Thanks for Sharing !! REP +9
  6. rukmalranaweera

    ඉන්ධන

    මම මේ උඹෙන් අහන්න කියල හිටියේ. උඹේ spacebar එක හොරු අරන්ද? නැත්නම් එක උකස්‌ තියල උඹ පෙට්ට්‍රෝල් ගැහුවද ?:P Good post machan !! REP +9
  7. rukmalranaweera

    Shoes tell your Age

    patta !!
  8. rukmalranaweera

    ලොව විශාලතම මින් මැදුර බලන්න යමුද?

    මමත් Malaysia aquarium එකට ගිහිල්ල තියෙනවා. එකත මේ වගේමයි. හැබැයි මෙච්චර ලොකු නැතුව ඇති.
  9. rukmalranaweera

    Only 490/= Per Month

    මෙන්න චන්නෙල් list එක මේකට internet ඕනේ නෑ ජා ඇලට signal තියෙනවා! මම බලලා කියන්නම්! ඇයි බං මේ ටිකේ නොමිලෙනේ පෙන්නන්නේ! කැමති අයට ගන්න පුළුවන්! Test Transmission වල එහෙම තමයි. ඒක තමයි rental අය කරන්නේ නැත්තේ! Full set ඒක 4900/= දැනට දන්වල තියෙන විදිහට අලුත් channels ආවත් Rental වෙනස් වෙන්නේ...
  10. rukmalranaweera

    Only 490/= Per Month

    no maharaja channels
  11. rukmalranaweera

    Only 490/= Per Month

    separate antena එකක් තියෙන්නේ! දැනට negombo ඉඳල aluthgama වෙනකන් test කරලා තියෙනවා call 0778585177 for more info:yes:
  12. rukmalranaweera

    Only 490/= Per Month

    මචන් තම official broadcasting පටන් ගත්තේ නෑ. ඒ නිසා අපි දැනට monthly rental එක charge කරන්නේ නෑ. නිකන් පෙන්නන්නේ. Test කරන නිසා සමහර channels වැඩ කරන්නේ නැතුව යනවා! official broadcasting පටන් ගත්තම අවුලක් නෑ!!:yes::yes:
  13. rukmalranaweera

    Only 490/= Per Month

    umba koheda machan ?
  14. rukmalranaweera

    Only 490/= Per Month

    0778585177:yes:
  15. rukmalranaweera

    Galaxy Note Quadrant Score !!

    එල එල ඔය තියෙන්නේ!! ඔහොම යන් !!
  16. rukmalranaweera

    Google Navigation for Sri Lanka (Latest ver.)

    Google maps ලංකාවට වැඩ කරනවා එත් original Google Navigation ලංකාවට වැඩ කරන්නේ නෑ. :P
  17. rukmalranaweera

    Galaxy Note Quadrant Score !!

    මෙන්න මගේ Galaxy Note එකේ Quadrant Score එක NOTECORE 12 Kernel CLEANOTE ROM 4.00 පට්ට නේ?? උඹලගේ ඒවා වලත් දාපංලා!

    No contents