03) ඉතිහාසය අපිට නොකී කථා - පැවිදි ප්‍රේමය
පෙර සටහන:
මෙහි මා දමන සියල්ල මාගේ සමාජ සැරිසැරීම්, කියවීම්, සාහිත්‍ය කලා සංවාද හා නොයක් දේවලින් ලබාගත් දේ උපුටාපල කිරීමකි.
ඉතිහාසය පොත අපිට නොකී කථා 03
පැවිදි ප්‍රේමය
කලා වැව කදුළින් බර සංවේගදායක පුවත් තුනකින් සහබද්ධ සිංහල වාපි අරුමයේ විශ්මයකි...