ළමා හඬින් ලොව සනසන ‘හීල් ද වර්ල්ඩ්’ (වීඩියෝ)
ළමුන් හා කාලය ගතකිරීමෙන් ආත්මය සුවපත් වන බව ෆියෝදොර් ඩොස්ටොයෙව්ස්කි ‘දි ඉඩියට්’ යන කෘතියේ සඳහන් වන අතර, සංගීතය, ලොවම සුවපත් කරනා විශ්ව භාෂාව ලෙස සැලකෙයි.
පහත ගීතය ඇසීමෙන් එම කියමන් දෙකම කෙතරම් නිවැරදි යැයි සිතේ.
පොප් ලොවේ රජු ලෙස හැඳින්වුනු මයිකල්...