Elakiri එකේ නම්බුව කන්න හදන බල්ලෝ
දැන් දවස් දෙක තුනක් තිස්සේ මම බලන් ඉන්නවා මෙකේ එක එක දේවල් අවුස්ස අවුස්ස, එක එක බේධ හද හද බයිලා නටන ත්රෙඩ් වැඩී වේගන එනවා. මොකක්ද ඇත්තටම මේකේ තේරුම ?
මුසිලිම් උනට බනිනවා රටේ දේවල් ආක්‍රමනය කරන්වා කියලා ඊට පස්සෙ කතෝලික / ක්‍රිස්තියානි උනට බනිනවා සල්ලී දීලා...