:rofl::rofl::rofl: GAY....???
සචියා, ගීත්, වොල්ට්, ෆියුරි නවත්තපල්ලා බං.... උඹලා මෙහෙම රණ්ඩු වෙද්දි අපිටවත් MTA ගහන්න එන්න හිතෙන්නේ නෑ... යකෝ තොපි ගෑණුන්ට අන්තයිනේ.. කොල්ලො උනහම ප්‍රශ්න ෆිට් එකේ විසඳ ගන්නවා.... ගොඩින් බේරගනින් බොල කෙහෙවලු පටලව ගන්නේ නැතුව... ඕක දින්නයි පැරදුනයි කියලා මොකුත්...